Gossips

රට ම ආදරය කරන ක්‍රිකට් තරු නිදහසේ කළ වැඩේ

පසුගිය පෙබරවාරි 4 වනදාට යෙදී තිබූ 70 වෙනි ජාතික නිදහස් දිනය මුළු රට ම අභිමානයෙන් සමරද්දී රටම ආදරය කරන ක්‍රිකට් තරු කළ සුවිශේෂ වැඩක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
එදින පැවති තරඟයට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ද තම රටේ ජාතික දිනය සමරන්න අමතක කළේ නෑ.
ඔවුන් සිය ක්‍රීඩා විවේකාගාරය තුළ සිට සියල්ලන් එකට සිට ලක් මවගේ අභිමානය ලොවක් හමුවේ ඔසවා තැබූ වීරයන් ලෙසින් එක්සිත් ව එක්සත් ව ජාතික ගීය ගායනා කළා.
එම සුවිශේෂ අවස්ථාව දැක්වෙන සමාජ මාධ්‍ය වෙත එක්වූ සුවිශේෂ වීඩියෝව පහතින්.
rn