බ්‍රිතාන්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇම්බර් රඩ් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් එරට රජය ගත් ප්‍රතිපත්ති තීරණයක් හේතුවෙන් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Related Articles
TM ඩිල්ෂාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගනී
Posted on Author admin
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු එය… Read More
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා පොහොට්ටුව ලකුණු යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
ඉදිරි ජනාධිපතිවරණයට පුළුල් සන්ධානයක් යටතේ ඉදිරිපත් වන අපේක්ෂකයා පොහොට්ටුව ලකුණ යටතේ තරඟ කළ යුතු බව විපක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක්… Read More
ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රුසියාව සහ චීනය සවන් දුන් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත කියයි
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුරකථන සංවාදවලට රුසියාව සහ චීනය සවන් දී ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් චීනය එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් එය… Read More