Gossips

ගින්නකින් හැටන් – රුවන්පුර නිවසක් මුළුමනින්ම විනාශ වෙයි (ඡායාරූප)

හැටන් – රුවන්පුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශයට පත්වී තිබෙනවා.
ඊයේ රාත්‍රියේ හට ගත් මෙම ගින්නෙන් නිවසේ තිබූ සියළු භාණ්ඩ විනාශයට ලක්ව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ගින්න හට ගන්නා අවස්ථාවේදී නිවැසියන් එහි රැදී සිට නොමැති අතර, ගම්වාසීන් ගින්න නිවා දැමීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැහැ.

(ඡායාරූප – ගාමිණී බණ්ඩාර )