සේවා අපනයනයෙහි ප්‍රධාන වර්ධන සාධකයක් වශයෙන් විදුලි සංදේශ පරිඝනක සහ තොරතුරු සේවා සැපයුම් පසුගිය වසරේදී ස්ථීර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
2017 වසරේදී මෙම ක්ෂේත්රයේ අපනයන ඉපැයුම් ඩොලර් මිලියන 926ක් වූ අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 7.8ක වර්ධනයක්.
Related Articles
ජපාන කල්ලි නායක අසහාරාට මරණ දඩුවම
Posted on Author admin
ලෝක විනාශය නුදුරේදීම සිදුවන බවට විශ්වාස කරමින් ජපානයේ – ටෝකියෝ නුවර උමං දුම්රිය ස්ථානවලට විෂ වායු ප්‍රහාරයක් එල්ල කළ අවුම් ෂින්රික්යෝ කල්ලියේ නායක ෂෝකෝ අසහාරා ට ජපානය විසින් අද මරණ දඩුවම ක්‍රියාත්මක… Read More
හිටපු ජනපතිගෙන් ජාතික හෙළ උරුමයක් ප්‍රකාශයක් ඉල්ලයි
Posted on Author admin
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සඳහා චීනයෙන් ලබාගත් ඩොලර් මිලියන 7.6 ක මුදලක් හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගත් බවට පළවූ වාර්තා සම්බන්ධයෙන්, ඔහු වහා ප්‍රකාශයක් සිදුකළ යුතු… Read More
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මතභේදාත්මක තත්ත්වයක්
Posted on Author admin
අද පැවති බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරුන් අතර මතභේදාත්මක තත්ත්වයක්… Read More