සේවා අපනයනයෙහි ප්‍රධාන වර්ධන සාධකයක් වශයෙන් විදුලි සංදේශ පරිඝනක සහ තොරතුරු සේවා සැපයුම් පසුගිය වසරේදී ස්ථීර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා.
2017 වසරේදී මෙම ක්ෂේත්රයේ අපනයන ඉපැයුම් ඩොලර් මිලියන 926ක් වූ අතර එය 2016 වසරට සාපේක්ෂව සියයට 7.8ක වර්ධනයක්.
Related Articles
බේරුවලින් මුහුදු ගිය ධීවරයෙකු දින 40ක සිට අතුරුදන්
Posted on Author admin
බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයෙකු අතුරුදන්වී ඇති බවට ඔහුගේ පවුලේ ඥතීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 18 හැවිරිදි ඔහු පසුගිය මස 15 වැනිදා තවත් 6 දෙනෙකු සමඟ මුහුදු ගොස් ඇති බව සඳහන්…. Read More
අධිකරණ සංශෝධන පනත යළි නීතිපතිට
Posted on Author admin
විශේෂ මහාධිකරණ පිහිටුවන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් ඒවා සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. නීතිපතිවරයා,… Read More
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රධාන තැබූ සැකකරු හෙළිවෙයි
Posted on Author admin
කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමි කොබවක ධම්මින්න හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු කිරිවෙහෙර මහසෙන් දේවාලයේ ප්‍රධාන කපු ධුරය දැරූ පුද්ගලයා වන අසේල බණ්ඩාර බව පොලිස් පරීක්ෂණවලදී… Read More