Gossips

දූරියන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක 500ක් ඉවත් කරයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විශ්වවිද්‍යාලයක ගුරුවරුන් සහ ශිෂ්‍යයින් 500ක් පමණ හදිසියේ ඉන් ඉවත් කර තිබෙනවා.
එම ගොඩනැගිල්ල තුළට ගෑස් කාන්දුවක් සිදුව ඇති බවට පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර තිබුණත්, පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වුණේ අල්මාරියක් තුළ තිබූ දූරියන් නරක් වීම නිසා ඇතිවූ දුර්ගන්ධය වායු සමීකරණය කළ ශාලාවට පැතිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබූ බවයි.