Gossips

රන්මාල කොල්ල කෑ පුද්ගලයෙකු කෑගල්ලේදි අත්අඩංගුවට

කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලා කෑමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු කෑගල්ල නගරයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා පලායමින් සිටියදි මොහු ප්‍රදේශවාසින්ගේ් සහය ඇතිව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කලේ.
32 හැවිරිදි සැකකරු කෑගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.