ගෑස් මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදකයින්ට රජය බදු සහන සැලසීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එසේ නොවුණහොත් නියත වශයෙන්ම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.
Related Articles
ප්රභාකරන්ගේ මරණය ගැන රාහුල් ගාන්ධි දුක්වෙයි
Posted on Author admin
සිය පියාගේ ඝාතනයට අණ දුන් එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් තමා සහ තම සොහොයුරිය ප්‍රියංකා සතුටක් නොදක්වන බව ඉන්දීය කොංග්රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසනවා. ජර්මනියේ… Read More
ඇමරිකානු ජනපතිගෙන් උතුරු කොරියාවට සහතිකයක්
Posted on Author admin
න්‍යෂ්ටික වැඩසටහන් අත්හැරියහොත් උතුරු කොරියාවට ලෝකයේ හොඳම ආර්ථීකය හිමි රටවල් අතරට පැමිණීමේ හැකියාවක් පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන… Read More
මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළකරමින් වැය ශීර්ෂ පරාජය කළා – විපක්ෂනායක
Posted on Author admin
පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමට විරෝධය පළ කිරීමක් ලෙස ඊට අදාළ වැය ශීර්ෂ පරාජය කිරීමට කටයුතු කළ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂනායක කාර්යාලයේදී මාධ්‍ය ආයතන… Read More