ගෑස් මිල ඉහළ නැංවීමත් සමග බේකරි නිෂ්පාදකයින්ට රජය බදු සහන සැලසීමට පියවර ගත යුතු බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ එසේ නොවුණහොත් නියත වශයෙන්ම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීමට සිදුවනු ඇති බවයි.
Related Articles
ඇමරිකාවට ප්‍රතිචාර දක්වන්න චීනය සූදානමින්
Posted on Author admin
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 50 ඉක්මවූ බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව චීනය පවසනවා. චීන වානිජ අමාත්‍යාංශය සඳහන් කළේ… Read More
මුලටියනදී සිදුවූ මුදල් සොරකමක් CCTV කැමරාවේ සටහන් වූ අයුරු
Posted on Author admin
මාතර මුලටියන ප්‍රදේශයේ වෙළඳ සැලකට ඇතුළු වී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු මාවරල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඊයේ (19) රාත්‍රීයේ වෙළඳසැලට ඇතුළු වී මුදල් සොරකම් කර ආකාරය එම වෙළඳසැලේ… Read More
ඩුබායි රාජ්‍යයෙන් ඊයේ පිටුවහල් කළ, මොහොමඩ් මවුෆර්ත් මුදා හැරේ
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධුෂ්, ඩුබායි හි සංවිධාන කරන ලද උපන් දින සාදයට සහභාගිවී යළි දිවයිනට පිටුවහල් කළ දෙදෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කරමින් සිටි මොහොමඩ් මුෆාර් මොහොමඞ් ජබීර් මුදා හැර තිබෙනවා. ඊයේ… Read More