අඛණ්ඩව වර්ෂාව පැවතුනහොත් ප්‍රදේශ කිහිපයක නායයාමේ අවධානමක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව රත්නපුර, ඇහැලියගොඩ, ඇලපාත සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙම අනතුරු ඇගවීම බලපැවැත්වෙන බවයි එම මධ්‍යස්ථානය කියාසිටියේ.
Related Articles
ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සැරසේ
Posted on Author admin
රජය විසින් ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත පරාජය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයින් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි… Read More
වෑන් රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මරුට
Posted on Author admin
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී අද (24) උදෑසන සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා. බන්ධනාගාර බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර… Read More
ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් අනතුරු ඇගවීමක්
Posted on Author admin
ලබන 27 වැනිදා වනවිට තැන්පතු මුදල්වලින් ලබාදීමට එකඟ වී ඇති ඉතිරි 10% ක කොටස ලබාදීමට කටයුතු නොකළහොත් ඊ.ටී.අයි. අධ්යක්ෂ මණ්ඩලයේ නිවාස වටලන බව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා…. Read More