වයස අවුරුදු 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය ලකුණු 29 කින් ජය ගැනීමට ගාල්ල – රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම අද (28) සමත්වුණා.
ඒ අවසන් තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත් කරමින්.
Related Articles
ඉතිහාස ගතවන ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාවට අද අවස්ථාව
Posted on Author admin
පාකිස්ථාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලියේ අවසන් එක්දින තරඟ අද (31) ආරම්භ වුණා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හිදියි. මෙම තරඟාවලියේ නිමාවූ තරඟ… Read More
CCTV කැමරාවේ සටහන් වූ ලොරි රථ අනතුර
Posted on Author admin
හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී නවතා තිබු ලොරි රථයක තවත් කුඩා ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (30) සවස සිදුවූ මේ අනතුරින් කාන්තාවක් සහ කුඩා දරුවෙක් තුවාල ලබා ඇති බවයි… Read More
හෙරොයින් සමඟ කෙසෙල්වත්තේදී දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කෙසෙල්වත්ත – පරණ යෝන් වීථිය ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 60 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි… Read More