නෙළුව මැදගම ප්‍රදේශයේදී මොරවක නෙළුව ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අද සවස ඇතිවූ දැඩි වර්ෂාවත් සමග මෙම ගස කඩා වැටී ඇති බවයි.
මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම්දෙන්නේ.
Related Articles
විජයකලා ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ
Posted on Author admin
රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩ නැගිය යුතු බවට යාපනයේ පසුගියදා පැවති… Read More
කොළඹ – මීගමුව බස් වර්ජනයට අධිවේගි මාර්ගයේ බස් රථත් එක්වෙයි
Posted on Author admin
කොළඹ – මීගමුව සහ කොළඹ – හලාවත මාර්ගවල ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ රියදුරන් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාර්ග අංක 240 කොළඹ – මීගමුව පෞද්ගලික බස් රථ රියදුරන් අද (15) උදෑසන වර්ජනයක් ආරම්භ කළේ හලාවත – කොළඹ… Read More
ඥාණසාර හිමිගේ චීවරය ඉවත් කිරීම මහ නාහිමිවරුන්ගේ අවධානයට
Posted on Author admin
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම පිළිබඳ දැනුම්වත් කිරීමට සිංහල රාවය සංවිධානය සහ බොදුබල සේනා සංවිධානය අද… Read More