එප්පාවල – නල්ලමුදාව ශ්‍රී ශෛල බිම්බාරාම විහාරස්ථානය ඉදිරිපිට අද පැවති විරෝධතාවකදී ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසු කාන්තාවන් තිදෙනෙකු සහ එක් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
Related Articles
ඒකීයභාවය සුරකින බව ජනපති කියයි
Posted on Author admin
තමන්, රටේ ඒකීයත්වයට හානිවන කිසිවක් සිදු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතර – හක්මන ප්‍රදේශයේ පැවති ජන හමුවකට අද පස්වරුවේ එක්වෙමින්. ජාතික සමගිය සහ… Read More
සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් මේ වනවිට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට… Read More
පොල් 100යි – පොල් තෙල් 330යි
Posted on Author admin
උත්සව සමයත් සමඟ වෙළෙදපොළේ මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වාත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් 330 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මේ හේතුවෙන් අලුත්… Read More