ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙක නව ගිවිසුමකට එළඹෙන්නේ නම්, ආණ්ඩුව සමඟ එක්ව සිටින සුළු පක්ෂ සමඟ ද සාකච්ඡා කර ගිවිසුමකට එළඹිය යුතු බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
සංචාරකයන්ට මෙරට දේශපාලනය ගැටළුවක් නැහැ – විදේශ කටයුතු ලේකම්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
රටේ වත්මන් දේශපාලන වාතාවරණය සංචාරක කර්මාන්තයට බලපෑමක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ පවසනවා. හිරු ප්රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඇතැම් රටවල්… Read More
ඥානසාර හිමියන්ගේ සිර දඬුවමක් වසර 5 කට අත්හිටුවයි
Posted on Author admin
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද… Read More
කටුනායක සහ සීදුවේදී වරෙන්තුකරුවන් 26 ක් අත්අඩංගුවට
Posted on Author admin
කටුනායක සහ සීදුව ප්‍රදේශවල සිදුකළ වැටලීම් වලදී වරෙන්තු ලබා අධිකරණය මග හරමින් සිටි පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම වැටලීම සිදුකළ බවයි. ඔවුන්… Read More