Gossips

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බව ජනපති කියයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානය වනවිට වැඩි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
අනුරාධපුර සහිරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම වෙනුවෙන් අද පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.