Sports

මැන්චෙස්ටර් යුනයිඩට් ක්‍රීඩකයින් 8ක් මියගිය ගුවන් අනතුරට වසර 60යි

COLOMBO (Newsfirst) : 1958 වසරේ මැන්චෙස්ටර් යුනයිඩට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැගත් ගුවන් යානය අනතුරට ලක්වීමට වසර 60 ක් ගත වීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් පැවැත්විය. එංගලන්ත පාපන්දු ක්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ක්‍රීඩකයින් හා අනෙකුත් පිරිස රැගත් ගුවන් යානය අනතුරට පත් වූයේ 1958 වසරේ පෙබරවාරී මස අද වැනි දිනකයි. එම ගුවන් යානය ජර්මනියේ මියුනික්හි මියුනික් රියම් […]

The post මැන්චෙස්ටර් යුනයිඩට් ක්‍රීඩකයින් 8ක් මියගිය ගුවන් අනතුරට වසර 60යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.