Gossips

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළට

ගෑස් සමාගම්වල ඉල්ලීම අනුව මිළ ඉහළ දැමීමට පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245 කින් ඉහළ යනු ඇති.
ලිට්රෝ ගෑස් සමාගමයි මේ බව කියාසිටියේ.