Gossips

සියල්ලන්ගේ අවධානය යොමුව තිබූ ක්‍රිකට් නිලවරණයට සිදුවූ දේ

සියල්ලන්ගේ අවධානය යොමුව තිබූ ක්‍රිකට් නිලවරණයට සිදුවූ දේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල් දැමීමට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆසිසර් මුස්තාපා තීරණය කර තිබෙනවා.
ඊට හේතුව වී තිබෙන්නේ නිලවරණ කමිටුව පත් කිරීමේදී සිදු කර තිබෙන දෝෂයක් නිසා බවයි වාර්තා වන්නේ.
එම කමටුව පත් කිරීම සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරයාගේ අවසරය හිමිවී තිබුණා.
නමුත් නව ක්‍රීඩා ඇමතිවරයා එම ක්‍රමය ව්‍යවස්ථාවට පටහැනි බවයි පවසන්නේ.