සමස්ත රාජ්‍ය සේවයට සාපේක්ෂව වනජීවි නිලධාරීන්ගේ දිරිදීමනා වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් අද (27)පස්වරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සමස්ත ලංකා වනජීවි නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මාතර ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් බී.බී.එම්.සඳනුවන් මේ බව කියා සිටියා.
Related Articles
හිරු ගමින් ගමට අද කිරිඇල්ල – බදුවලකන්දට
Posted on Author admin
රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුම්වත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 04 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
පෞද්ගලික වෛද්‍ය සේවා මත පනවා තිබූ වැට් බදු ඉවතට
Posted on Author admin
පෞද්ගලික වෛද්‍ය ගාස්තු, චැනල් සේවා සහ ශල්‍යකර්ම ගාස්තු මත පනවා තිබූ සියයට 15 ක වැට් බද්ද ලබන මස 1 වනදා සිට ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය… Read More
ඩිජිටල් ආර්ථිකයක් – අගමැති
Posted on Author admin
ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. බත්තරමුල්ලේ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More