Gossips

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු අධිකරණයට භාරවෙයි

පුද්ගලයින් පස් දෙනෙකුට මරු කැඳවමින් අනතුර සිදුවූ හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු අද (27) අධිකරණයට භාරවී තිබෙනවා.