Gossips

දෙමළ සන්ධානයෙන් රතු එළියක්

ජාතික ගැටලුව විසඳීම ආණ්ඩුව තව දුරටත් ප්‍රමාද කරන්නේ නම් ඉදිරියේදී ආණ්ඩුව සමඟ එකඟතාවයෙන් කටයුතු කිරීමට නොහැකි වනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි.