Gossips

එජාපයේ දෙදරීම ඇරඹුණු බව ඒකාබද්ධ විපක්ෂය කියයි

නායකත්වයේ වෙනසක් සමගින් පාක්ෂිකයන් බලාපොරොත්තු වූ ප්‍රතිසංවිධානයක් එක්සත් ජාතික පක්ෂය තුල සිදු වී නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂය තුල බෙදීමක් මේ වනවිට නිර්මාණය වී ඇති බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.