විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මුවාවෙන් ජනතා විමුක්ති පෙරමුණ සිදු කරනු ලබන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරඟාවලියේ ජය නවසීලන්තයට
Posted on Author admin
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති එක්දින තරඟාවලිය 3 ට බින්දුවක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා. ඒ අද පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 88 කින් නවසීලන්තය ජය ගැනීමත් සමඟයි. තරඟයේ මුලින්ම පන්දුවට… Read More
ETI වත්කම් ගණුදෙනුවේ විමර්ශන තවදුරටත්
Posted on Author admin
ඊ.ටී.අයි. වත්කම් විකිණීමේ ගණුදෙනුවේ විනිවිද භාවය පිළිබඳව තවදුරටත් විමර්ශනය කරමින් සිටින බව ජාතික ආර්ථීක සභාව ප්‍රකාශ කළා. ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සහ මහ බැංකුවේ නියෝජ්‍ය… Read More
බස් ගාස්තුවටත් මිල සූත්‍රයක් ඉල්ලයි
Posted on Author admin
නව බස් ගාස්තු ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කරමින් පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති එච්. හේමචන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ජුලි මාසයේදී සිදුකිරීමට… Read More