ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ ආසනයේ නව ආසන සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස චමින්ද කුමාර සුදසිංහ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලිපි භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
Related Articles
ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
Posted on Author admin
පළාත්පාලන මැතිවරණයට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීම අද පස්වරු 4 ට අවසන් කෙරුණා. උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ වූ අතර, මේ දක්වා කාලය තුළ බරපතල ගණයේ ප්රචන්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවයි මැතිවරණ කොමිසම… Read More
මේජර් අජිත් ප්‍රසන්නගෙන් ආණ්ඩුවට චෝදනාවක්
Posted on Author admin
මරණ දඩුවම නියම වී සිටින රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අද අවසන් කෙරුණා. ඒ, ඔවුන් විරෝධතා පාගමනින් කොළඹ නිදහස් චතුරස්‍රය… Read More
රන් මිල තවදුරටත් පහළට
Posted on Author admin
ඩොලරය ශක්තිමත් වීම සහ ගෝලීය වෙළඳ යුද්ධය හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් පහළ මට්ටමක පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. කෙසේ නමුත් ඉන්දියානු වෙළඳපොලේ රන් කරුවන් වැඩි වශයෙන් රන් මිලදීගැනීමත්… Read More