Gossips

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාළ නඩු වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙයි

උදාර්පණ නීතිය යටතේ අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට අදාළ නඩු වාර්තා පිටපත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබෙනවා.