Gossips

ඇවන්ගාඩ් අවි ගබඩාවේ හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට

ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැළණිය – වනවාසල – ජම්බුවත්ත ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙක්. සැකකරු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.