Gossips

කේරළ ගංජා කිලෝ 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කල්පිටිය – එරඹුගොඩැල්ල ප්‍රදේශයේදී කේරළගංජා කිලෝග්?ම් 60 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
සැකකරු පුත්තලම අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.