කන්තලේ – තඹලගමුව – පරෙයිපඤ්ඤන් ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සිදුකළ මෙම වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්තලේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තුන්දෙනෙක්.
Related Articles
කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු ඩෙල්ෆ් හිදී අත්අඩංගුවට
Posted on Author admin
ඩෙල්ෆ් – කුඩාවේලි ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස කැස්බෑ මස් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා නිලධාරීන් පිරිසක් ඊයේ මොහු අත්අඩංගුවට ගෙන ඇති… Read More
සීතල නත්තල උණුසුම් කරන හිරු මෙගාබ්ලාස්ට් නත්තල් සම්ප්‍රාප්තිය හෙටයි
Posted on Author admin
ශ්‍රී ලාංකේය සජීවී සංගීත ප්‍රසංග කලාවේ දැවැන්ත වෙනසක් සිදුකළ ගුවන් විදුලි මාධ්‍ය කලාවේ දැවැන්තම ප්‍රාසාංගික අත්දැකීම වන හිරු මෙගාබ්ලාස්ට් නත්තල් සම්ප්‍රාප්තිය හෙට (08) නෙළුව ප්‍රාදේශීය සභා… Read More
ශ්‍රී ලංකා කාන්තා පිළට ජයක්
Posted on Author admin
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැති දෙවන විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන… Read More