Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යලි රිමාන්ඩ්

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, සැකකරුවන් අද (26) කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.