Gossips

එජාපයට බලය හිමිවූ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරය සන්ධානයේ එරාජ් ප්‍රනාන්දුට

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු යළිත් එම තනතුරට අද (26) තෝරා පත් කර ගැනුනා.
පසුගිය පළාත්පාලන මැතිවරණයේදී හම්බන්තොට මහ නගර සභාව ජයග්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ