ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනාගර් හිදී පාසල් බස් රථයක් සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෙම පාසල් බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මෙම අනතුරින් තවත් සිසුන් අටදෙනෙකු තුවාල ලැබුවා.
rn
Related Articles
ICCයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යළිත් පුර්ණ සාමාජිකත්වය
Posted on Author admin
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ පුර්ණ සාමාජිකත්වය ශ්‍රී ලංකාවට යළිත් වරක් පිරිනමා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා සිය ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ ඩුබායි නුවර අන්තර් ජාතික… Read More
විදුලි කණුවක් හිස මතට වැටී අවසන් වූ ජීවිතය
Posted on Author admin
යාපනය, කරනවායි දකුණ, වීරප්පිරායි ප්‍රදේශයේදී විදුලි කණුවක් හිස මතට වැටීමෙන් ඊයේ (06) විදුලිබල මණ්ඩලයේ කාර්මික නිලධාරියෙක් මියගොස් තිබෙනවා. නෙල්ලිඅඩි පොලීසිය ප්‍රකාශ කළේ මෙලෙස මියගොස් ඇත්තේ… Read More
නදීමාල්ගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු මුදාහැරුණු ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශයක් සටහන් කරගනිමින්… Read More