දිගුකාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බොරතෙල් මිලදී ගැනීමේ ගිවිසුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස 8 ක කාලයක් සඳහා ඊට අදාළ සමාගමෙන් බොරතෙල් බැරල් මිලියන 7 ක් මෙහිදී මිලට ගැනෙනු ඇති.
Related Articles
ඉරානය, ඇමරිකාව ආසන්නයට යුද නැව් යැවීමට සැරසේ
Posted on Author admin
අත්ලාන්තික් සාගරයේ ඇමරිකාව ආසන්නයට යුද නැව් යැවීමට ඉරානය සැරසෙනවා. ඉරාන නාවික හමුදාවේ දෙවන අණ දෙන නිළධාරියා වන රියර් අද්මිරාල් තවුරාජ් හසානි ප්‍රකාශ කළේ ගල්ෆ් කලාපයේ ඇමරිකානු යුද නෞකා සැරිසැරීම… Read More
අතුරුදන්වුවන්ගේ ඥාතීන් මුලතිව්හිදී විරෝධතාවක (ඡායාරූප)
Posted on Author admin
යුද සමයේදී අතුරුදන්වුවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා මුලතිව් හිදී උද්ඝෝෂණයක් පැවැත්වුනා. අතුරුදන්වුවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා මුලතිව්හිදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට දින 500 ක් ගතවුව… Read More
වැලිකඩදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
Posted on Author admin
රාජගිරිය – වැලිකඩ – සුනෙන්දාරාම විහාරස්ථානය අසළදී හෙරොයින් ග්‍රෑම් 14යි මිලිග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ… Read More