Gossips

ඇමරිකානු කොටස් වෙළඳපොළ කඩා වැටේ

ඇමරිකාවේ ප්‍රධාන කොටස් වෙළදපොළ මාපකය වන ඩව් ජෝන්ස් දර්ශකය වර්තාගත අන්දමින් පහත වැටී තිබෙනවා.
එය ඒකක 1175කින් එනම් සියයට 4.6කින් ඊයේ (05) පහත වැටී ඇත්තේ මීට පෙර පැවති වාර්තාව වූ ඒකක 777ක පහත වැටීම අභිබවා යමින්.
එලෙස ඇමරිකානු කොටස් වෙළදපොළ මීට පෙර 2008 වසරේදී පහත වැටුණේ එවකට පැවති ගෝලීය මූල්‍ය අර්බුදය හේතුවෙන්.