පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමට පියවර ගනු ලැබුවේ අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුව තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ… Read More
Related Articles
නාවල සිව් මහල් නිවසක ගින්නක්
Posted on Author admin
නාවල – පරණ පාරේ පිහිටි සිව් මහල් නිවසක ඊයේ රාත්රියේ ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ රථ 3ක් උපයෝගී කරගෙන ගින්න මැඬ පැවැත්වූ බවයි. ඒ සඳහා ගුවන් හමුදා ගිනි නිවන… Read More
අනුරාධපුර ඝාතනයේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට
Posted on Author admin
අනුරාධපුර – වන්නියකුලම ප්රදේශයේදී තිදරු පියෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 4 දෙනා මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද අනුරාධපුර… Read More
ගල් ගල්ගුහාවක දෙදනෙකු මියගියේ විස දුමාරය ආඝ්රාණය වීමෙන් බවට තහවුරු වෙයි
Posted on Author admin
ගල් ගුහාවක් තුළ මියගිය රාගල සෙන් එලියාස් වතුයායේ පදිංචි තරුණයින් දෙදෙනා විස දුමාරය ආඝ්රාණය වීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී තිබෙනවා. පසුගිය 15 වනදා මොවුන්… Read More