හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දී ඇප මත මුදා හැර තිබෙනවා. ඒ මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට වෙන්කළ රුපියල් මිලියන 14කට අධික මුදලක්… Read More
Related Articles
මැලේසියාවේ හිටපු අගමැති අත්අඩංගුවට
Posted on Author admin
මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ මර්දන කොමිසම මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ, මතභේදයට තුඩුදුන් ‘‘වන් එම්.ඩී.බී.’’ – මැලේසියානු සංවර්ධන අරමුදල පිළිබඳ විගණන වාර්තාවට බලපෑම් කළ බවට… Read More
රුපියල අවප්රමාණවීමේ අවසන් ප්‍රතිඵලය
Posted on Author admin
ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීමේ අවසන් ප්‍රතිඵලය ආනයන සීමා වී අපනයනයන් දිරිමත්වීම බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. මහනුවර – පුෂ්පදාන ශාලාවේ ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත… Read More
ඊයේ රාත්‍රියේ ඉතිහාස ගතවූ විශිෂ්ඨ ජයග්‍රහණය
Posted on Author admin
නවසීලන්තයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර 20 තරඟාවලියේ ඊයේ (16) පැවති තරඟය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරඟය ඕස්ට්‍රේලියාව ජයගත්තේ කඩුලු 05කින්…. Read More