වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා වට්ස් ඇප් සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මුදා හැරීම වළක්වාලීම, මෙහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
Related Articles
මළසිරුරක් මැදිරිගිරියේ අවන්හලකින් හමුවෙයි
Posted on Author admin
පොළොන්නරුව – මැදිරිගිරිය නගරයේ පිහිටි රාත්‍රී අවන්හලක තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් ඊයේ රාත්‍රියේ හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා සියදිවි හානිකරගන්නට ඇති බවට සැක කරන බවයි…. Read More
ගලබොඩ හිමියන්ගෙන් ව්‍යවස්ථා සම්පාදකයින්ට චෝදනාවක්
Posted on Author admin
ඉකුත් ආණ්ඩුව සමයේ ව්‍යවස්ථා සම්පාදකයින් කටයුතු කර ඇත්තේ අනවබෝධයෙන් බවට හුණුපිටිය ගංඟාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ එම විහාරස්ථානයේ ඊයේ පැවති… Read More
කරන්නාගොඩගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි
Posted on Author admin
තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත… Read More