Gossips

යුරෝපයේ 16ට අඩු දරුවන්ට වට්ස් ඇප් තහනම්

වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා වට්ස් ඇප් සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මුදා හැරීම වළක්වාලීම, මෙහි අරමුණ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.