පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත ඒකකයේ අද (25) දහවල් ගින්නක් හට ගත්තා.
මහනුවර – මහනගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ මැදිහත් වීමෙන් ගින්න මැඩපැවැත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරනවා.
Related Articles
හොර ඡන්ද පත්‍රිකා තොගපිටින් පිටවේ – රට පුරා බෙදාහරින්නත් කටයුතු කරලා
මෙවර පළාත් සභා ඡන්දයේඡන්ද පත්‍රිකා වෙනදා මෙන්ම මුද්‍රණය සඳහා යොමුකර ඇත්තේ රජයේ මුද්‍රණාලය වෙතය. විශේෂ ආරක්ෂාවක් යටතේ, රජයේ මුද්‍රණාලයේ සේවකයන් අනුයුක්ත කර සිදු කරන මෙම පත්‍රිකා මුද්‍රණය සඳහා යොදාගන්නේද විශේෂ පත්‍රිකාවකි. මුද්‍රණයෙන් ඉතිරිවන සහ ඉවත්වන කොළ පවා නිවැරදි ආකාරයට ගණනය කර බැහැර කිරීමේ ක්‍රියාවලියක් අතීතයේ සෑම අවස්ථාවකම සිදුකර ඇත. කෙසේ නමුත් මෙවර මේ කටයුත්ත වෙනස් […]
හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැය තුනහමාරක ප්‍රකාශයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (12) පස්වරු 1.40 ට පමණ ඉන් පිටව ගොස් තිබෙනවා. මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය… Read More
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්වලට පාසල් 37 ක් වැසේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අධියරේ කටයුතු හේතුවෙන් පාසල් 37 ක් වසා තැබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට සැප්තැම්බර්… Read More