ලබන 8 වනදා ආරම්භ වන නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනය සම්බන්ධයෙන් දින 2 ක විවාදයක් ඉල්ලීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, එම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදියි.
Related Articles
පිටුවහල් කළ ලංකා සජිත් පෙරේරාට ඇප
Posted on Author admin
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසුව පොලිස් භාරයට ගනු ලැබූ ලංකා සජිත් පෙරේරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර… Read More
16 කණ්ඩායම සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන විවිධ අදහස්
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. Read More
අයවැය, අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට
Posted on Author admin
නව වසරේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. මෙහිදී ගම්පෙරළිය වැඩසටහන මේ වසරේ යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය… Read More