Gossips

එක්දින දර්ශකයේ ඉන්දියාව තවමත් පෙරමුණේ

අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණේ පසුවීමට ඉන්දියාව සමත්ව සිටිනවා.
දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි.
ශ්‍රී ලංකාව තවමත් 08 වන ස්ථානයේ පසුවන අතර ඕස්ට්‍රේලියාවට හිමිව ඇත්තේ 05 වන ස්ථානයයි.