මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීම සම්බන්ධයෙන් චෝදනාව එල්ල වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වුවද අදාළ පහරදීම සිදු කර ඇත්තේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
හබරණ – පොළොන්නරුව මාර්ගයේ ගිලා බැසීමක්
Posted on Author admin
හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගය මින්නේරිය – 07 කණුව ප්‍රදේශයෙන් ගිලා බැසීමකට ලක්ව ඇති බව වාර්තා වනවා. මේ නිසා එහි ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ඊයේ (22) රාත්‍රියේ ප්‍රදේශයට ඇද… Read More
නීතිය සැමට සමානව ක්රියාත්මකවන්නේ නෑ – පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
Posted on Author admin
නීතිය සැමට සමානව ක්‍රියාත්මක නොවන බව පුජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ රත්නපුර ප්‍රදේශයේ අද පැවැති උත්සවයක් අමතමින්. Read More
හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ ශාඛා පරිපාලකවරයෙකුට පහරදීමක්
Posted on Author admin
හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතියේ ශාඛා පරිපාලකවරයාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුගිය ජනවාරි මස 04 වනදා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමඟ මොහු හෝමාගම පොහොර… Read More