Gossips

ධීවර සංස්ථාවට වාර්තාගත ආදායමක්

අලූත් අවුරුදු සමයේ ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.
අප්‍රේල් මස 4 වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ මසුන් කිලෝග්‍රෑම් එක්ලක්ෂ 35,892 ක් ඔවුන් අලෙවි කර ඇති අතර, එමඟින් උපයා ඇති ආදායම රුපියල් හත්කෝටි විසි දෙලක්ෂ හැත්තෑ හයදහස් අටසිය හැත්තෑ එකක්.