Gossips

ඌව වෙල්ලස්ස සරසවිය සිසුන් පිරිසකට වැසේ

සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් දෙවන සහ තුන්වන වසරවල සිසු සිසුවියන්ට ඌව වෙල්ලස්ස සරසවිය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා.
ඊයේ (23) පස්වරුවේ ගැටුම හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සඳහායී මෙම පියවර ගෙන ඇත්තේ.
හෙට (25) දහවල් වනවිට අදාළ සිසුන් නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවදි පාලනාධිකාරිය ප්‍රකාශ කළා.