ත්‍රිරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම තුලින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට කොමිස් මුදල් හිමිවන බව පවසමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පොලිස් වංචා විමර්ශන ඒකකයට අද (24) පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
Related Articles
අතුරුදන්ව සිටි වතු කම්කරුවෙකුගේ සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි වතු කම්කරුවෙකුගේ මළ සිරුරක් කෙසෙල්ගමු ඔයෙන් හමුවී තිබෙනවා. කෙසෙල්ගමු ඔයේ නෝර්වුඩ් ප්‍රදේශයෙන් මෙලෙස හමුවී ඇත්තේ 34 හැවිරිදි පුද්ගලයෙකුගේ සිරුරක්. ඔහු බගවන්තලාව… Read More
නිදහස් පක්ෂ මහලේකම් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදකියි
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවා. ඒ උන්වහන්සේ වැඩ සිටින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මාශ්රමයේදීයි. ශ්‍රී ලංකා නිදහස්… Read More
තවත් ජපාන රාජතාන්ත්රිකයෙකු දිවයිනට
Posted on Author admin
ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් දූත පිරිස තුන් දින නිළ සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රී 10.15ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා. සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම… Read More