භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර කල් පිරුණු පසු මුදල් ගෙවීම, ශ්‍රී ලංකා මහබැංකුව පැහැර හැර ඇති බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගෙන් නිවේදනයක්
Posted on Author admin
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇමරිකාවට යමින් සිටියේ තමන් හමුවිමට යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිදුකරන ප්‍රකාශ පදනම් විරහිත බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය… Read More
අනවසරෙන් මැණික් ගැරූ හතක් අත්අඩංගුවට
Posted on Author admin
විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙකු බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පිරිස විසින් මැණික් ගැරීමට උපයෝගි කර… Read More
තාවකාලිකව වසා දැමුණු කඩුවෙල පාලම විවෘත කරයි
Posted on Author admin
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කඩුවෙල – බියගම නගර යා කෙරෙන පාලම මේ වනවිට විවෘත කර තිබෙනවා. එහි ගිලා බැසීමේ අවදානමක් පැවති ඉවුරු කඩා වැටී තිබූ ස්ථානය ඉහළට ඔසවා ඉදිකළ තාවකාලික… Read More