Gossips

නව තරඟ වාර්තාවක්

කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජාතික කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ විස්සෙන් පහල මීටර් 200 තරඟයේදී නව තරඟ වාර්තාවක් බිහි කර තිබෙනවා.
තත්පර 21 දශම 45කින් එම ඉසව්ව නිම කරමින් මෙම වාර්තාව පිහිටුවනු ලැබුවේ මාතලේ – අකුරම්බොඩ – වීරකැප්පෙටිපොල මහා විද්‍යාලයේ අරුණ දර්ශන සිසුවායි.