පහ වසර ශිෂ්‍යත්වය සමත් තම දියණියට ජනප්‍රිය පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා පියෙකු ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.
මහනුවර – කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි මෙම පියා කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගයෙන් තම දියණිය ලකුණු 172ක් ලබා ගත්තද ඇයට මෙතෙක් හොඳ පාසලක් ලැබී නොමැති බවයි.
Related Articles
උදයංග වීරතුංග ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇමති රාජිත කියයි
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇති බවට ඩුබායි රජය තහවුරු කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා. ඔහුව දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට… Read More
අද සිට කාන්තාවන්ට වෙනම දුම්රිය මැදිරි
Posted on Author admin
ලෝක කාන්තා දිනය නිමිති කරගෙන කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවක් අද සිට ආරම්භ කෙරෙනවා. පොදු මගී ප්‍රවාහනයේදී කාන්තාවන්ට මුහුණදීමට සිදුවන හිංසනය හා පීඩනය අවම කිරීම සඳහා කාන්තාවන්ට… Read More
මන්නාරම සමූහ මිනීවලේ කාලනිර්ණ වාර්තාව දිවයිනට
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලෙන් හමුවූ අස්ථි කොටස්වල කාලනිර්ණය සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි රසායනාගාරයක් වෙත යොමු කරන ලද සාම්පලවල වාර්තාව තමන් වෙත ලැබුණු බව කැණීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය… Read More