Gossips

වෙරළ ඛාදනයට එරෙහිව ධීවරයින් පිරිසක් විරෝධතාවයේ (ඡායාරූප)

තොඩුවාව, කුඩාමඩුවැල්ල, ඉරණවිල, හලාවත වැල්ල, කරුප්පනේ සහ මුතුපන්තිය ඇතුලූ වෙරළ තීරයන් උග්‍ර ලෙස ඛාදනයට ලක්වන බව පවසමින් ධීවරයින් පිරිසක් කුඩාමඩුවැල්ල මංසන්ධියෙන් මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරත වනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.