පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික වාතාවරණය පාර්ලිමේන්තුව හරහා සකස් කර දෙන ලෙස මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලින් අද (24) ඉල්ලීමක් කළා.
රාජගිරිය මැතිවරණ කොමිසම් සභාවේ පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඒ සඳහා විකල්ප 4ක් ද යෝජනා කරන බවයි.
Related Articles
දිවයිනේ පළාත් කිහිපයකට අද වැසි
Posted on Author admin
මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, බස්නාහිර සහ උතුරුමැද පළාත්වල මෙන්ම, අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
කලහකාරී ලෙස හැසිරුණු 230ක් අත්අඩංගුවට – මහනුවර වැසූ පාසල් හෙට විවෘත වෙයි
Posted on Author admin
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දා ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ දින නියමක් නොමැතිව වසා දැමුණු පාසල් හෙට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. පැවති තත්ත්වය හමුවේ… Read More
බොරලැස්ගමුව අනතුරේ වෛද්‍යවරියට ඇප
Posted on Author admin
බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප… Read More