එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.
එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණ එය ලබන 26 වන දා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.
Related Articles
සෝමාවතියේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට
Posted on Author admin
සෝමාවතිය ඊරියාවල ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල හාලි ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු සෝමාවතිය… Read More
අලුතින් අලි වැට ඉදිකිරීම් කඩිනමින් අරඹන ලෙසට ජනපතිගෙන් උපදෙස්
Posted on Author admin
අලුතින් ඉදිකළ යුතු කිලෝමීටර් 2500 ක් වන අලි වැට ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. පවතින අලි වැටට අමතරව අලුතින් ඉදිකළ යුතු අලි වැට… Read More
බස් හිමියන්ගෙන් ආණ්ඩුවට සති දෙකක්
Posted on Author admin
වැඩි කළ රථ වාහන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා රජයට සති දෙකක කාලයක් ලබාදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කියා සිටියේ ඊයේ රැස්වූ සිය විධායක… Read More