Gossips

සහෝදරයාගේ පහරදීමෙන් සහෝදරිය මරුට

මොණරාගල – බිබිල – මල්හෑව ප්‍රදේශයේදී සහෝදරයාගේ පහරදීමෙන් සහෝදරිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඉඩම් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් ඊයේ (23) මෙම ඝාතනය සිදුව ඇති බවයි.
උදැල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැකකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.