එළඹෙන කැබිනට් සංශෝධනයේදී අමාත්‍ය ධුර ලබාදෙන්නේ සුදුසු පුද්ගලයින්ට පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බී.බී.සී. සංදේශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ජනපති කොමිසමට පැමිණිලි 610ක්
Posted on Author admin
2015 ජනවාරි 15 වනදා සිට 2018 දෙසැම්බර් 31 වනදා දක්වා රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ හා වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට මේ වනවිට පැමිණිලි 610 ක් ලැබී තිබෙනවා. එම කොමිසම සඳහන් කළේ පැමිණිලි… Read More
භාරකාර ආණ්ඩුවක් ගැන තවමත් අදහසක් නැහැ – සන්ධාන මහලේකම්
Posted on Author admin
භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට අදාළව මේ දක්වා කිසිදු අදහසක් ඉදිරිපත් වී නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ… Read More
ජා.නි.පෙ. න් මහ බැංකු අධිපතිවරයාට චෝදනාවක්
Posted on Author admin
මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුදල් භාවිතය පිළිබඳව චෝදනා එල්ලවී ඇති ආයතනයකට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මිලදී ගැනීමට ඉඩ සැළසීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරියේදී කටයුතු කිරීමට… Read More