Gossips රජය ගෙන එන නව නීතියක් ගැන හිටපු ජනපති කතා කරයි Posted on April 23, 2018 Author admin Comments Off on රජය ගෙන එන නව නීතියක් ගැන හිටපු ජනපති කතා කරයි ආගමික ස්ථාන ඉදිකිරීම සඳහා නව නීති හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මැල්සිරිපුර ජිනමන්ද්‍රාරාම විහාරස්ථානයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින්.